යුධ වීරයන්ට අනදර කරන යහපාලන දේශද්‍රෝහීන්

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥයන්ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නැඟුණු අල්ලස් චෝදනාවකට නඩු පැවරී පලමු දිනයේදීම ඇප ලැබිණි. ඔහුගේ නඩු දිනයේ නීතීඥයන් විශාල පිරිසක් අධිකරණ ශාලාවට පැමිණ සිටියහ. සමහරුන් ෆේස්බුක් කියවන්න > Source:: ඉයන්ගෙ අඩවිය       
Continue reading »

තෘප්තිය

මං බය උනාඔයා යයි කියලඅසරණ මාවතනිකරල දාල කීදෙනෙක් නංආවද මාලඟටජීවිත කාලෙටමවිඩෙං විඩේඒත් ඔයා තරංඒ කෙනෙක්වත්මට ඕන දේ දුන්නේම නැදුකට සැපට හැමදාමලඟ හිටිය එයා යන්නම ගියහමඒ අඩුව පිරෙව්වේ ඔයාඒත් මට හිතුනේම කියවන්න > Source:: අටම්පහුර       
Continue reading »

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.

ලාංකික දේශපාලනයේ බලවේග පෙළ ගැසෙමින් තිබෙන ආකාරය අධ්‍යයනය කිරීම රසවත් ය.  එහිදී 2015 ජනවාරි 8 දින දක්නට ලැබුණු බෙදුම් කඩනය ඒ අන්දමින් ම තවමත් ක්‍රියාත්මක වන ආකාරය හා එය වඩා ශක්තිමත් කියවන්න > Source:: W3Lanka       
Continue reading »

චීන්නු වීරවරියක් ලෙස සලකන බ්‍රිතාන්‍ය කාන්තාව

ඇය ලන්ඩනයට නුදුරු ගමක උපන් මෙහෙකාරියක් ලෙසින් සේවය කළ විධිමත් අධ්‍යාපනයක් නොමැති වූ කාන්තාවකි. තරුණ වයසේ දී ඇයට චීනයට යා යුතු යැයි අදහසක් පහළ විය. ඒ සඳහා ඇය ලන්ඩන් නුවර කියවන්න > Source:: අරුණි ෂපීරෝ වෙතින්       
Continue reading »

ලියන්නා

[ඔක්තෝබර් පළමුදින දිනමිණේ පළ වූ විශේෂාංගයකි/ “ප්‍රමිත, මට කතා කරන්න පුලුවන්ද?” ප්‍රමිතගේ මනසේ කොනකින් මතු වූ කුඩා පණිවුඩය ඔහු බිය ගැන්වීය. හැකිනම් කියවන්න > Source:: Short කතා       
Continue reading »

යුද්ධය හා සාමය ( 1965) War and Peace ( Voyna i mir ) (1965)

ලියෝ තෝල්ස්තෝයිගේ “යුද්ධය හා සාමය“ නවකතාව මා අද වෙන තෙක් කියවා නැහැ. කියවා ඇත්තේ ජිනදාස ලේල්වල නම් අයෙක් විසින් 1960 දශකයේ මැද භාගයේ කරන ලදැයි සැලකිය හැකි ඉතාම අසාර්ථක ඡායානුවාදයක් කියවන්න > Source:: සිතක සටහන්       
Continue reading »

සාහිත්ත මාසේ මේ පොත් කියෙව්වාද...? - Book Fair 2016

Pic Credit – http://weheartit.com/entry/26696171පින්තූරය – පොතක් කියවන ළදක්…මේ පාර පුක් ප්‍රදර්ශනේට යන්න උනෙත් නැත. එහෙත් අවශ්‍ය පොත් කීපයක හාමිනා ගෙනත් තිබුනාය. මාතලන් හිතාගෙන උන්නේ මොහාන්ගේ රැජිණ. සර්පයාගේ මහිලාවංශය හා සන්නාගේ කියවන්න > Source:: මාතලන්       
Continue reading »

පුංචි සමනළී....

කන්නගී, ඇගේ ස්වාමි පුරුෂයා කෝවලන් සමග කාවේරි පටුනේ සතුටින් කාළය ගත කළා ය. ඔවුන් දෙදෙනාගේ ආලයට වසරක් ගතවන දින ම ඉන්ද්‍ර දෙවියන් සදහා පවත්වන උත්සවය ද යෙදී තිබුණි. ඒ සමගම කියවන්න > Source:: සිතක සංකල්පනා       
Continue reading »

ත්‍රිපිටකය නොමිලේ සිංහලෙන් කියවමු

“මාගේ මේ ශ්‍රි සද්ධර්මය බබළන්නේ විවෘත වූ විටය. ආවරණය වූ විට නොවේ”ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේක්‍රි:පූ: 26-19 වලගම්බා රජු කල පාලි භාෂාවෙන් හෙළ අකුරින් ග්‍රන්ථාරූඩ කරන ලද ඒ ශ්‍රී සද්ධර්මය කියවන්න > Source:: අදහස් අවකාශය       
Continue reading »

මිලියන දෙකයි තව චුට්ටයි.. මරණෙ ළගයි..!! (Don't be fools of fools)

දැන්වීමයි – මෙය උපුටා ගැනීමකි.. Renault Kwid සහ ලංකාවේ අපි. අත්තිකාරම් මුදල්ද රැගෙන Renault Kwid රථයක් මිලදී ගැනීමට AMW වෙත ගියෙමි. සුන්දර ගංගාරාමය අසල කාර්යබහුල ප්‍රදර්ශනාගාරය දේශීය මධ්‍යම පාන්තිකයන්ගෙන් පිරි ගොස් තිබු කියවන්න > Source:: දේශකයා       
Continue reading »

රාජපක්ෂය සමුපකාර ඡන්ද දිනීම

මූලාශ්‍ර‍ය: සමුපකාර දෙපාර්තමේන්තුව මහින්ද රාජපක්ෂගේ ඉපදෙන්නට සිටින පක්ෂය කොහේදෝ පිටිසර පළාතක සමුපකාර ඡන්දයක් දිනා ඇති බව ආඩම්බරෙන් කියයි. ගිය අවුරුද්දේ ලංකාවේ ලොකුම සමුපකාරයක ඡන්දයක් තිබිණි. ඒ ලක්ෂයකට වැඩි සක්‍රිය සාමාජික කියවන්න > Source:: W3Lanka       
Continue reading »

ලෝක ළමා දිනය | ලංකාව හොඳ නෑ - අපේ රටේ ළමයි පිටරට පටවමු

හොඳම දේ දරුවන්ට! කවුදෝ විද්වතෙක් කියා ඇත (මතක විධියට ලෙනින් විය යුතුය). යෝජනාව සර්ව සාධාරණය. දරුවා යනු අනාගත පුරවැසියාය. අනාගත බදු ගෙවන්නාය. අනාගත පාළකයා මෙන්ම පාළිතයාය. අනාගත ආදායම් උපද්දවන්නාය, අනාගත කියවන්න > Source:: විද්‍යා ගවේෂණ       
Continue reading »

">නැකත් නැතිව, "නැකත් පති" වෙලා යයිද...? - Without any Mission and Vision

ඉස්සර අපේ පැත්තේ සරම බැනියම අඳින ඉස්කෝල මහත්තයෙක් උන්නේය. අහල පහළ උදවිය අතරේද, ළිඳ ළඟ සංගම් සමාජිකයින් අතරේද, මරණාධාර සමිතියේද, අවමංගල සභාවලද මුල් තැන ලැබුනේ උන්නැහේටය. ඒ කවුරුත් කිව්වේ උන්නැහේ කියවන්න > Source:: මාතලන්       
Continue reading »

රන් and අයන්

නොතලනතැලෙනනොතකනරන් දොා්ලිතැලෙනනොතකනහැඬනොවනයකඩ දොා්ලි කියවන්න > Source:: අටම්පහුර       
Continue reading »

ම‍ගෙ 8000 ට කෙළියා ඕයි !

පර්චස් 20 ට වැඩි ඉඩම් තියෙන, ඒවයෙ පොල් ගසුත් තියෙන අයට ආණ්ඩුවෙන් පොල් පොහොර සහනාධාරයක් දෙනවලු. ග්‍රාම සේවක නෝනා ලග අන්න පෝරම කොල තියෙනවලු. ගොහින් කොළයක් ගෙනල්ලා තියන්ඩ. මම ආපහු කියවන්න > Source:: සිරාගෙ කාමරේ       
Continue reading »

මල් වත්තක කතාවක්

අම්මි අර මල ආන්න අර ලස්සන එක.. පේනවද ඔයාට.. මොන්ටිසෝරි ගොස් එන අංජනා මවට මලක් පෙන්වන්නීය..හා හා ඕන් නෑ..මට බෑ මේ ඔසරිය පිටින් ඔය අකුල් වල රිංගන්න..නෑ අම්මි ඒක කලිං කියවන්න > Source:: අන්සතු දිනපොත       
Continue reading »

NASA එකේ RAMA ව්‍යාපෘතිය

NASA ආයතනයේ අරමුදලින් Made In Space නම් වූ ආයතනය මඟින් ආරම්භ කරන ලද නවතම අහ්‍යාවකාශ ව්‍යාපෘතිය වන RAMA හී අරමුණ IEEE Spectrum සඟරාවේ මේ පිලිබඳව සඳහන් කරන තාක්ෂණික ලේඛක එවන් කියවන්න > Source:: අදහස් අවකාශය       
Continue reading »

ඇවිලෙන ගින්නට පිදුරු දමන්නෝ !

ගිනි අඟුරක් නිවි නිවි දිලි දිලි ඔහේ තියෙද්දී කිසිම ලස්සනක් නෑ.අනතුරක්, භයානක කමක් තියෙන බව දන්නවා.වතුර ටිකක් දාලා නිමලා දාන්නත් පුලුවන්.ඒත් ආතල් එකක් ගන්න පුලුවන් වෙන්නේ පොඩ්ඩක් පිඹලා පුලුවන් නම් කියවන්න > Source:: දුකා       
Continue reading »

වසර 3,000ක් පැරැණි මූල ඓතිහාසික යුගයේ සොහොන් බිමක් දෙවලපොළෙන් හමුවෙයි

මෙරට ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර තුන් දහසකට වැඩි බවට අනුමාන කරන සුසාන භූමියක නෂ්ටාවශේෂ මිනුවන්ගොඩ දෙවලපොළ ආනන්ද මහා විද්‍යාල භූමියේ සිදු කළ කැණිමකදී සොයා ගත් බව කැලණිය විශ්ව කියවන්න > Source:: විද්‍යා ගවේෂණ       
Continue reading »

කැඩුණු ඇටකටු වෑල්ඩිං කරන්න 3D Print කරපු කෘතිම ඇට

________________________________________අනුරාධපුර පැත්තේ ඉන්නවා කියන වෑල්ඩිං වෙදා කැඩිච්ච ඇටකටු වෑල්ඩිං කරනවා වගේ හදලා දෙනවා කියල හුඟ දෙනෙක් කියනවා. උන්නැහෙ ඒ වැඩේ කොහොම කරනවාද කියලා දන්නේ එයාම විතරයි. ඒ වගේම වෑල්ඩිං වෙදතුමා කියවන්න > Source:: විද්‍යා ගවේෂණ       
Continue reading »

පාසල්වල ගුරුවරියන් යටපත් කිරීම හා රටේ ම පුරුෂාධිපත්‍යය තහවුරු කිරීම

සමන්ති මනෝහාරි පැලකැටිය ගුරුවරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන්නට කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරිට හා එම විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කළ තුසිත තිළිණ මාලේගොඩ නමැත්තාට ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 28දා කියවන්න > Source:: W3Lanka       
Continue reading »

ඉංග්ලිෂ් ගුරුවරු - Flour Vs Flower

කණිෂ්ඨ විද්‍යාලයේ දී අපට ඉංග්ලිෂ් ඉගැන්වීම ඇරඹුණේ තුන්වෙනි ශ්‍රේණියේ දී ය. ඒ ගණිතය, සිංහල, සෞඛ්‍යය, පරිසරය, බුද්ධාගම සහ චිත්‍ර වැනි අන් සියලුම විෂයන් අපට ඉගැන්වූ අපේ පන්තිය භාර හේමාවතී ටීචර් කියවන්න > Source:: රසිකොලොජි – Rasikology       
Continue reading »

ඕනේ කෙහෙම්මලක් වෙච්චාවේ............. ඔන්න මම කියලා දෙනවා...................... (පළමුවැනි කොටස)

සෑහෙන කාලයක් අරෙහට මෙහාට අදිමින් හිටියා. කියලා දෙනවද නැද්ද? දෙනවද නැද්ද? කියලා හිතාගන්න බැරුව. පහුගිය කාලේ පුරාම, එක කට්ටියක් හරී……….ම ආසාවෙන්, මෙව්වා ගැන කියෙව්වා. අරක මෙහෙම වෙන්නේ කොහොමද? මේක කියවන්න > Source:: අසමි දකිමි සොයමි       
Continue reading »

ඊයා මේ අර වල් ගෑණූ නේද...? - Lower Class Prostitutes

Photo Credit – http://www.delhievents.com/2009/04/exhibition-painting-prostitute-by-pintu.html කසුන් වන් අය වෙනුවෙන් – පින්තූරයේ සිටින්නේ ඉන්දියාවේ වත්මන් අම්භපාලියන්යස්තූතිය – ඉතා සුළු කලෙකට පෞද්ගලික හේතූන් කීපයක් මත බොග දැමීමට නොහැකිවීමේදි, ඒ ගැන කලබල වූ, බිය කියවන්න > Source:: මාතලන්       
Continue reading »

වෙනස ඔබ ම වන්න.... (Be the Change)

“වෙනස” බොහෝ දෙනා ගේ මුවග නිතර රැව් දෙන වචනයකි. “ක්‍රමය” වෙනස් විය යුතු යැයි ඇතැමෙක් තර්ක කරති. “වෙනස” සැප දැයි අසන්නෝ ද බොහෝ ය. “වෙනස්” දෙයක් කරන්නට තනන යෞවනයෝ කියවන්න > Source:: හිතෙන හැටි       
Continue reading »

කරණවෑමි දෙපළ හෙවත් ඒ බාබර් හා මේ බාබර්

හුරුපුරුදු ගම්පලාතේ මිනිහෙක් දුර ඈත නුපුරුදු ගෙන්දගම් පොළවට පය ගහපු අලුතම හම්බුනාම කාට වුනත් සතුටක් දැනෙන්නේය.කොළඹට නුදුරු කුඩා නගරයකදී මට හමු වූ අපේ ගම් පලාතේ කරණවෑමියා නිසා මටද එවැනි හැඟීමක් කියවන්න > Source:: තිලක සිත       
Continue reading »

පාස්පෝට් අයි ඩී ගන්න පරංගියා කෝට්ටේ

අලුත් පාස්පෝට් කන්තෝරුව සහ අයිඩෙන්ටි හදන තැන ගෙනහුං තියෙනවා අලුත් තැනකට ඒ ක තියෙන්නේ බත්තරමුල්ල සෙත්සිරිපාය කිට්ටුව..තාම ලොකේසම හරියට දන් නෑ..අපි දැන් නරඹමු සෙත්සිරිපාය තියෙන තැන ..දැන් ඔයාලට පේනෝ ඇති කියවන්න > Source:: අන්සතු දිනපොත       
Continue reading »

මල්ලියෙ තාමත් පණ ද බං?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි කියවන්න > Source:: W3Lanka       
Continue reading »

සාෂා රෙමෙඩියොස්

මම මගට බැසීමි. මින් පෙරද ‍මෙ අයුරින්ම කිසිඳු අරමුණකින් තොරව මගට බැස ඇතිමි. එහෙත් විඳි දෙයක් නැතීමි. ඉර පායා තිබුනද, කළුවර කළ සිතට එය නොදැනෙන බව මා දනිමි. එනිසා ඉදිරියට කියවන්න > Source:: ටොපිය       
Continue reading »

444. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 32 - අනවශ්‍ය දොස්තර ගෞරවය නොහොත් අශ්වයින්ට අං පැළඳවීම සමඟ Sethu Samudram, Miranda Warning, Dilscoop & Queen Closer

ගුරුවරියක සමඟ මගේ ජීවිතය – 28 ගුරුවරියක සමඟ මගේ ජීවිතය – 29 ගුරුවරියක සමඟ මගේ ජීවිතය – 30 ගුරුවරියක සමඟ මගේ ජීවිතය – 31 ජොස්තර වර්ජන නාඩගම ගැන ලියපු සටහනේ අන්තිමට මම කිව්වනෙ ජොස්තරු කියවන්න > Source:: නිදහස් සිතුවිලි       
Continue reading »

දේශපාලන රාත්‍රී භෝජනයෙහි මේස චාරිත්‍ර යුගය අවසන්

2009 ජනවාරි 8දා මරා දමන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය 27දා ගොඩ ගන්නා ලදී. කුප්‍රකට මිග් ගනුදෙනුව සම්බන්ධ පරීක්ෂණ මගහරිමින් සැඟවී සිටින රාජපක්ෂ බැලයකු වන උදය වික්‍රමතුංග ජාත්‍යන්තර පොලීසිය හරහා කියවන්න > Source:: W3Lanka       
Continue reading »

Northrop Grumman B-21 Raider ඇමරිකාවේ අලුත්ම ස්ටෙල්ත් බෝම්බ හෙලන යානය

ඇමරිකන් ගුවන් හමුදාවේ Long Range Strike Bomber (LRS-B) ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කල නවතම ස්ටෙල්ත් බෝම්බ හෙලන යානයේ තොරතුරු නොබෝදා නිළවශයෙන් හෙලිවුනා. B-21 රේඩර් (ආක්‍රමණිකයා) ලෙසින් නම් තබා ඇති මෙම යානය කියවන්න > Source:: විද්‍යා ගවේෂණ       
Continue reading »

කලියුග කාලෙක

කලියුගය යනු ඉන්දියානු හින්දු සංකල්පයකි. එයට අනුව ගුණ ධර්ම පිරිහුනු, අඳුරු යුගයක් වන අතර දෙවියන්ගෙන් ඈත් වන යුගයකි. මෙවන් ගුණ ධර්ම පිරිහුණු යුගයක ඉපදුනු නුවණක්කාරයොනම් මෙම ගුණධර්ම පිළිබඳව අවබෝධයෙන් සිටි කියවන්න > Source:: අදහස් අවකාශය       
Continue reading »

මල්ලව පොරය

 මහන්සියි මචං මට ගුටි ඇනගෙන ම උඹටත් එහෙම ද? මැරෙන්න ද මං නැතිනම් මැරෙමු ද අපි  දෙන්න ම ඔන්න ඔය රෙද්දවල් අත හැරල ඔක්කොම බොමු ද අපි මැරෙන්න ම ගුටි ඇන ගැනුම නවතා නටමු පිස්සුවෙන් වගෙ මුරුගසං වැස්සට  තෙමුණු සේ බීල කියවන්න > Source:: W3Lanka       
Continue reading »